Pansiya Panas Jathka Potha In Sinhala Pdf
මේක දෙන්නෙ හිටියෙ මීට ගොඩ දවසකට කලින් උනත් විවිධ හේතු නිසා අතපසු උනා. අද පෝය දවසෙ කොහොම හරි දානව කියල හිතා ගත්තා. පන්සිය පණස් ජාතකය, ඔව් බුදුරජාණන් වහන්සේ පෙර ආත්ම 550 ක, උන්වහන්සේ විසින් දේශණා කරපු ජාතක කතා මේකෙ ඇතුලත්. අපි සාමාන්‍යයෙන් දන්න විදියට පන්සිය පණස් ජාතකය කිව්වට දැනට නිකුත් වී තියෙන ග්‍රන්ථයේ ඇතුළත් වෙන්නෙ ජාතක කථාංග 447 හෝ 446.
Sinhala pdf Pansiya panas jathakaya in sinhala pdf Pansiya panas jathakaya in sinhala pdf DOWNLOAD! Sinhala nawa katha poth PDF 550 jathaka katha potha. Once on a time in the city of Benares in the Kasi country there was a king named Brahmadatta. පන්සිය පනස් ජාතක පොත් වහන්සේ ( Pansiya panas Jathaka poth wahanse) - IFBC Organization Download. Star plus serials songs download.
අනිත් 3 හෝ 4 ගැන සඳහනක් නෑ. නමුත් මේ විද්‍යූත් ලේඛන පිටපතේ ජාතක කථාංග 550 ම ඇතුළත්. අවසන් කථාංග 4 බුදුරජාණන් වහන්සේ දේශනා නොකළ නමුත් කටවහරෙන් පැවතෙන ජාතක කථාංග ඇතුලත් කරල තියෙනවා. මට මේක හම්බ උනේ වෙන වෙනම කොටස් විදියට. මං සියල්ල එකතු කරල තනි PDF file එකකට merge කරා. අවශ්‍ය තැන් bookmark කරන් කියවන්න පුළුවන්නෙ. ඔබගේ පරිගණකයේ මෙහෙයුම් මෘදුකාංගය Windows XP හෝ Windows 7 නම්, PDF file reader එකක් නැතිනම් මෙතනින් adobe reader එක අරගන්න.
The Pansiyapanas Jathaka Potha is a great canon of sacred Buddhist literature which was translated in to Sinhala from Jathaka Atuwawa in Kurunegala period. This collection of some 550 anecdotes and fables depicts earlier incarnations of Siddhartha Gautama. Traditional birth and death dates of Gautama are 563-483 BC. The Jataka tales are dated between 300 BC and 400 AD Before attaining Buddha-hood, the Bodhisatta, “the aspirant for Buddha-hood”, has to pass through many births assuming different bodily forms, sometimes that of different species. In all these Buddha Gotama practiced the Dhamma most sincerely; he overcame all difficulties, achieved victory over his adversary and finally attained the supreme status of the Fully-Enlightened One. The Vessantara-Jataka, is the last and longest birth story of the Bodhisatta before he was born Prince Siddhatha.
In this life, he practiced Dana Parama, the perfection of generosity. Paramitas, perfections, the essential factors for attainment of the Buddha-hood, which he had been practicing for many lives, reach their fruition only in this Vessantara life. The ten most popular Jatakas, in each of which the Bodhisatta is traditionally believed to practice each of the ten perfections. Sean harris mission impossible 5. In the first birth of these Jatakas, Temiya-jataka, the Bodhisatta appears as a prince who avoids being called to the throne and pretends to be dumb. Second life, Janaka-jataka, he is the son of a monarch killed in a war against a younger brother, and is born in exile. In the third Jataka, Suvabba jataka, he is born of blind parents, leading an ascetic life. The fourth Jataka, Nemi-jataka, deals with his life as the teacher Nemirāja.